අන්තර්ජාලයේ අදුරු පැතිකඩ DARK WEB DEEP WEB
අන්තර්ජාලයේ අදුරු පැතිකඩ DARK WEB DEEP WEB PART 2 මතුපිටින් පෙනෙන දෙයට වඩා නොපෙනෙන දේවල් ගැන සොයන්න අපි බොහෝ දෙනෙක් කැමතියි.අන්න ඒ වගේ අලුත් දේවල් ගැන හොයන්න,දැනගන්න කැමති බොහෝ දෙනෙක්ට මේ article එක ප්‍රයොජනවත් වේවි.අද වෙනකොට මොනම ක්ෂේත්‍රයක උනත් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ට නොතේරෙන දෙයක් දැනගන්න අවශ්‍ය වුණු ගමන් internet use කරන්න.තමන් use කරන search engine එකේ ඒ අදාළ දේ type කරලා තමන්ට අවශ්‍ය දේ සොයාගන්නවා.ඒ facility එක අපිට ලැබෙන්නේ අපි use කරන search engine එකේ already save කරලා තියෙන indexes හරහා.ඒ indexes අතරින් අපි search කරපු topic එකට ගැලපෙනම suggestions ටික load වෙනවා. හැබැයි අපි හැමෝටම විශවාස කරන්නත් අමාරු දෙයක් මෙතන සිද්ද වෙනවා.ඔව් ඒ මොකක්ද ඒක වෙන්නේ කොහොමද කියලා තමයි අපි දැන් බලන්න හදන්නේ. අපි normal use කරන search engine එකක save කරලා තියෙන web indexes ගණන සම්පුර්ණ ප්‍රමාණයෙන්ම ගත්තොත් 4% ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක්.මෙහෙම කියද්දී හැමෝටම ඇතිවෙන ප්‍රශ්නය තමයි එතකොට කෝ අනිත් 96% කියල.ඔව් ඒ ටික normal search engine එකකට visible වෙ...